Monday, July 5, 2010

වී වගා ක්‍රම - ජලය ලැබෙන ආකාරය අනුව


ශ්‍රී ලාංකාවේ කුඹුරක සීසාන ගොවීන්

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙ‍රේ. නමුත් වැඩි ම බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අඩු ම බිම් ප්‍රමාණය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැකි ය.


  1. අහස් වැස්සෙන්
  • තෙත් කලාපයේ වගා බිම් සියල්ලම පාහේ
  • වියලි කලාපයේ සමහර කුඹුරු
  1. වැවු වතුරෙන්
  • වියළි කලාපයේ බොහෝ කුඹුරු
  • තෙත් කලාපයේ ඉතා සුළු වශයෙන්


ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිත ගැටලු

(1) වී වගාව තරුන පරපුර අතර ජනප්‍රිය නොකිරීම

(2) දේශගුණය සහ කාලගුණ රටාව වෙනස්වීමයි

(3) පාරම්ලරික දැනුම රැකගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවීම

(4) පස ආශ්‍රිත ගැටළු දීර්ඝ කාලයක් කෘත්‍රිම පොහොර සහ පලිබෝධ නාශක භාවිතය නිසා

(5) ප්‍රතිරෝධී පැරනි වී දර්ශ වර බිත්තර වී නොමැතිවීම.

(6) වී අලෙවි කිරීමේ දුෂ්කරතා

(7) වැවු නඩත්තු නොකිරීම

1 comment: