
1. ප්‍රමාණවත් ජල සැපයුම හෝ මි.මී. 1500ක් ඉක්මවන (අගල් 60) ඍතුමය වර්ෂාව.
2. ඉහළ උෂ්ණත්වය. (සෙ.ග්‍රේ. 24ක් පමණ)
3. ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්.
4. මැටි සහිත දියලු පස. (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම)
No comments:
Post a Comment