Monday, July 5, 2010

ශ්‍රී ලංකාවේ වී වගාව දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග


(1) ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම

(2) වැව් ප්‍රතිසංස්කරනය කිරීම.

(3) දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම.

(4) සාම්ප්‍රදායික බිජ නැවත හදුන්වා දීම.

(5)පොහොර සහනාධාර ලබා දීම.

(6) වී ගොවියාට ඉහළ මිළක් යටතේ රජය මගින් වී මිලදී ගැනීමට කටයුතු කිරීම.

(7) කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් පුළුල් කිරීම.

(9) ගොවීන්ට ණය හා සහනාධාර ලබා දීම.

(10)වගා රක්‍ෂණ හඳුන්වා දීම.

No comments:

Post a Comment